කොලොන්නාව නගර සභාවේ සේවකයින් තුන් දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
රියදුරෙකු, කසල අංගනයේ භාරකරු හා බැකෝ යන්ත්‍ර රියදුරෙකු මෙම පිරිසට අයත් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් 25 දෙනෙකු පීසීආර් පරික්ෂණ සදහා යොමු කළ බවත් එම නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.ආර් ඒකනායක මහතා සදහන් කළා.
The post කොලොන්නාව නගර සභාවේ සේවකයින් තුන් දෙනෙකුට කොරෝනා appeared first on ITN News.
Post a Comment