Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට ගොඩනැගීමට චීන ආයොජන වැඩි වශයෙන් මෙරටට රැගෙන ඒමට කටයුතු කරනවා  

Add comments

රට ගොඩනැගීමේ ක්‍රියාදාමයට සහාය ලබා දෙමින් චීන ආයොජන වැඩි වශයෙන් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව චීනයේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසනවා. දෙරටේ දිගුකාලීන සබදතා මීට ප්‍රබල පිටිවහලක් වනු ඇති බවයි ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

The post රට ගොඩනැගීමට චීන ආයොජන වැඩි වශයෙන් මෙරටට රැගෙන ඒමට කටයුතු කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG