අභ්‍යවකාශ තාක්ෂණයෙන් නිපදවූ බැලුනයක් වායුගෝලයට මුදාහැරිම අද (26) සිදුවනවා.
එහි බර කිලෝග්‍රෑම් එකහමාරක්. කිලෝමීටර 40 ක් පමණ දුරක ඉහල වායුගෝලයට බැලුනය මුදාහැරිමටයි නියමිත.
විශ්ව විද්‍යාල 16 ක සහායෙන් වැඩපිලිවෙල ක්‍රියාත්මක බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිත තිලාන් හර්ෂණ බන්ඩාර සදහන් කළේ.
The post අභ්‍යවකාශ තාක්ෂණයෙන් නිපදවු බැලුනය වායුගෝලයට මුදාහැරිම අද appeared first on ITN News.
Post a Comment