ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීම ඊයේ පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පලාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මෙම රැස්වීමේ දී සාකච්ඡාවට ගත් බවයි පක්ෂ නායකයින් පවසන්නේ.
The post ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment