නිලධාරීන් කිහිප දෙනෙකු යටතේ ක්‍රියාත්මක වන වත්මන් පළාත් සභා ක්‍රමය තම පක්ෂය අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව හෙළි වුණේ.
The post වත්මන් පළාත් සභා ක්‍රමය අනුමත නොකරන බව පොදුජන පෙරමුණේ ලේකම් කියයි appeared first on ITN News.
Post a Comment