Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට ඉදිරියට ගෙන යාමේ ගමන  

Add comments

විදේශීය ආයෝජන ලබා ගනිමින් ආදායම් මාර්ග ඇති කරමින් රට ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙම නිල සෙවණ කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 400 ක්. මීට සමගාමීව පසුගිය වසරේ මැයි මස සිදු වූ ගංවතුර හානි වෙනුවෙන් ප්‍රතිලාභීන් 1325 දෙනෙකු සදහා රුපියල් ලක්‍ෂ 712 ක් වටිනා වන්දි මුදල් ප්‍රදානය ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අනාගතයට ණය බර ඉතුරු කරන්නේ නැති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG