මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පානදුර නිර්මල මාවතේ සිට සොයිසා මාර්ගය දක්වා සංවර්ධනය කිරීම ඇරඹුණා.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙනුයි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. සංවර්ධන කාර්ය සදහා වැයකෙරුණු මුදල රුපියල් මිලියන 21 දශම 7 ක්. මාස හතරක කාලයක් තුළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නියමිතයි. කිලෝමීටර් දෙකකට වැඩි දුරක් මාර්ගය සංවර්ධනය කෙරෙනවා. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුද එක්වුණා.
The post පානදුර නිර්මල මාවතේ සිට සොයිසා මාර්ගය දක්වා සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment