ලක්හඩ ශාසනාලෝක වැඩසටහන අද පැවැත්වුණේ අත්තනගල්ල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි. එහි 100 වන වැඩසටහන මෙවර පැවැත්වීම විශේෂත්වයක්.
සාමණේර භික්‍ෂූන්වහන්සේට දහම් පුස්තක පූජා කිරීම හා උන්වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන්ට උපහාර දැක්වීම ද මෙවරත් සිදුකෙරුණා.
The post ලක්හඬ ශාසනාලෝක 100 වන වැඩසටහන අද appeared first on ITN News.
Post a Comment