Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂක නිලධාරීන් 11 කට කොරෝනා  

Add comments

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසනවා. මොවුන් ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. මෙම පිරිස නිවෙස්වලම සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටින අතර ඔවුන් සමීපව ඇසුරු කළ නිලධාරින් පිරිසක් පීසීආර් පරික්ෂණ සදහා යොමුකර තිබෙනවා. හෙට දිනයේදී ගුවන්තොටුපල නිලධාරීන් 140 දෙනෙකු පීසීආර් පරික්ෂණ යොමු කරන බව සභාපතිවරයා  වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

 

 

 

The post කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂක නිලධාරීන් 11 කට කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG