කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මහරගම ප්‍රදේශයේ කළ වැටලීමකදී ඈෂ් ඔයිල් නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්‍ෂ 60 ඉක්මවන බවයි පොලීසිය සදහන් කළේ.
මෝටර් රථයක් හා ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
The post ඈෂ් ඔයිල් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment