පොලිසිය බලා සිටියදී පුද්ගලයෙකුට පිරිසක් පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.
සිද්ධියට සම්බන්ධ 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
The post ගෝරිය දැක දැක ඇස්කන් පියාගත් පොලිසියට විනය පරික්ෂණ appeared first on ITN News.
Post a Comment