Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

පාලවිය කල්අඩිය මාර්ගයේ ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් ගමන් කළ යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මියගොස් ඇත්තේ විසි හැවිරිදි වියෙහි පසුවන පුත්තලම මානාවරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති අතර පසුපැදිකරු පුත්තලම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගියා.

ඔවුන් එම ප‍්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින්. අනතුර සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG