Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාවට හෙට එන ඇස්ට්‍රා සෙනිකා ජනතාව වෙනුවෙන් භාර ගන්න ජනපති සූදානමින්  

Add comments

ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව කොරෝනා මර්දනයට භාවිත කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ පහක තොගය හෙට උදෑසන 11ට ඉන්දියාවේ සිට මෙරටට ලැබීමට නියමිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ගුවන්තොටුපොලේදී ජනාධිපතිතුමා එම එන්නත් භාර ගැනීමට නියමිතයි.

මේ අතර ඉදිරියේ දී චීනයෙන් එන්නත් ලක්ෂ තුනකුත්, රුසියාවෙන් එන්නත් තොගයකුත් ලැබෙන බව ලලිත් වීරතුංග මහතා තවදුරටත් කියා සිටියා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී.

 

 

The post ලංකාවට හෙට එන ඇස්ට්‍රා සෙනිකා ජනතාව වෙනුවෙන් භාර ගන්න ජනපති සූදානමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG