Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මරණ ගැන ජිනීවා මානව හිමිකමේ ස්ථාවරයට කෙහෙළියගෙන් පිළිතුරු  

Add comments

කොරෝනා වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කිරීමේ ස්ථාවරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කර තිබුණා. විවිධ ජනවර්ගවල හා ආගමික කොටස්වල අයිතීන් උල්ලංඝනය වීමේ හැකියාව පිළිබද කරුණු ඉස්මතු කරමිනුයි එම වාර්තාව නිකුත් කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියාසිටියේ රජය කටයුතු කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ මතය අනුව පමණක් බවයි.

 

 

 

 

The post කොරෝනා මරණ ගැන ජිනීවා මානව හිමිකමේ ස්ථාවරයට කෙහෙළියගෙන් පිළිතුරු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG