බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය බදවාගත් රාජ්‍ය සේවක සේවිකාවන් කණ්ඩායමක් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් මහවිලච්චිය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ආරම්භ වුණා.
ජනාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ අඩුආදායම්ලාභී පවුල්වල නිපුණතාවන්ගෙන් තොර පුද්ගලයන් වෙනුවෙන් රැකියා ලබා දීමේ වැඩසටහන යටතේයි මෙම පිරිස් බදවාගැනීම සිදු කෙරුණේ. දින 14 ක පුහුණුවක් අලුතින් බදවාගත් 72 නෙකුට ලබා දෙන බවයි කලාවැව ජාතික යොවුන් සේනාංකයේ මධ්‍යස්ථානාධිපති මේජර් එච් එම් අයි එම් බී හබදිවුල්වැව මහතා සදහන් කළේ.
The post රාජ්‍ය සේවක සේවිකාවන් කණ්ඩායමක් වෙනුවෙන් මහවිලච්චියේදී පුහුණු වැඩමුළුවක් appeared first on ITN News.
Post a Comment