Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති වාසුදේව සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව යයි  

Add comments

අමාත්‍යවරුන් , රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිතයින් බවට පත් වුණා.ඉන් සුවය ලැබූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය නිවස වෙත පැමිණි අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාත් සුවය ලැබීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අද පිටව ගියා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ,රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහජන නියෝජිතයින් කොරෝනා ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

The post ඇමති වාසුදේව සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG