හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයක පැවත්වූ මංගල උත්සව දෙකක මනාල යුවලයන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
එක් විවාහ උත්සවයක් කඩුවෙල ,පාදුක්ක සහ වටරැක යන ස්ථාන තුනකදී පවත්වා ඇති අතර ඉන් අවසර ලබාගෙන ඇත්තේ අවස්ථා දෙකකට පමණක් බවයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසන්නේ.
අනික් විවාහ උත්සවය හෝමාගම හෝටලයක පවතිවා ඇති අතර මනාල යුවල මීරිගම සහ මොරගහහේන ප්‍රදේශවල පදිංචිකරුවන්.
The post හෝමාගම මනාල යුවල දෙකකට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.
Post a Comment