Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුරට වැඩ කරන වරාය සටහනට රාජ්‍ය ඇමති ගොඩහේවත් ගොඩවෙයි (VIDEO)  

Add comments

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට විකිණීමට යන බව පවසමින් වරාය වෘත්තීය සමිති දින කිහිපයක සිට විරෝධතා ආරම්භ කරලා තිබුණා. එහි සියලු වෘත්තීය සමිති එක්ව අද උදඝෝෂණයක් ද පවත්වමින් සදහන් කළේ තමන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ සිටින බවයි.

මෙම විරෝධතාව පැවැත්වෙන ස්ථානයට වියත් මග නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ද ඊට සහාය පළකළා. වරාය සේවකයින් අරඹා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වුවා. (වීඩියෝව පහතින්…)

 

  

The post අකුරට වැඩ කරන වරාය සටහනට රාජ්‍ය ඇමති ගොඩහේවත් ගොඩවෙයි (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG