Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට පත් ව තිබෙනවා. කෙසේවෙතත්, මෙම ප්‍රහාරකයාගේ අනන්‍යතාව හෙළි කිරීමට ඇමරිකා පොලීසිය කටයුතු කර නැහැ. ප්‍රහාරකයා ලාබාල තරුණයෙකු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඇමරිකා පොලීසිය පවසන්නේ. මිය ගිය පිරිස අතර පොලිස් නිලධාරියෙකු ද සිටිනවා.

 

The post උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG