Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රවී ඇතුළු 08 දෙනා සහ ETI එදිරිසිංහ අධ්‍යක්ෂවරු PCR පරීක්ෂණවලට  

Add comments

රවී කරුණානායක මහතා ඇතුළු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පිරිස පීසීආර් පරීක්ෂණවලට යොමුකරන බව බන්ධනාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.

මේ අතර ඊටීඅයි සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සටින පිරිස ද පීසීආර් පරික්ෂණවලට යොමු කෙරෙනවා.

 

 

 

 

The post රවී ඇතුළු 08 දෙනා සහ ETI එදිරිසිංහ අධ්‍යක්ෂවරු PCR පරීක්ෂණවලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG