අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා ඇති සියලු සතොස ශාඛාවලින් භාණ්ඩ වර්ග 12 ක මල්ලක් අප්‍රේල් 01 වනදා සිට සහනදායී මිලකට ලබාදීමට රජය කටයුතු යොදා තිබෙනවා. ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.
වර්තමානයේදී කෝවිඩ් වසංගතය හොදින් පාලනය කර ඇති අතර යහපාලන රජය සමයේ මෙවැන්නක් සිදු වූයේ නම් දැඩි ව්‍යසන තත්ත්වයක් ඇති වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
The post සතොස ශාඛාවලින් අලුත් අවුරුද්දට භාණ්ඩ වර්ග 12 ක මල්ලක් appeared first on ITN News.
Post a Comment