කලාවට හා සාහිත්‍යයට මීටත් වඩා රාජ්‍ය අනුග්‍රහයක් ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අස්පර්ශ උරුම රාජ්‍ය සම්මාන ප්රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා ලෝටස් ශාලාවේදී පැවැත්වුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි සම්මාන උලෙළ සංවිධාන කර තිබුණේ. කාව්‍ය කලාකීර්ති හා රූකඩ කලාකීර්ති යන සම්මාන මෙහිදී පිරිනැමුණා.
The post කලාවට හා සාහිත්‍යයට මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි appeared first on ITN News.
Post a Comment