මහනුවර ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දර කවරයක් නිකුත් කිරීම අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
සිංහල, දෙමල, මුස්ලිම් සියලු දරුවන් අධ්‍යාපනය ලබන මෙම පාසල මධ්‍යම පළාතේ විශිෂ්ඨ පාසල් අතුරින් එකක්. ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය නිර්මාණය කිරීම සදහා දායකත්වය ලබාදී ඇත්තේ මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම් පාලිත ඇල්කඩුව මහතායි.
විශේෂ මුද්දර කවරය නිකුත් කිරීමේ අවස්ථාවට විදුහල්පති කර්නල් රංජිත් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.
The post මහනුවර රණබිම රාජකීය විද්‍යාලයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දර කවරයක් appeared first on ITN News.
Post a Comment