ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 47 වන සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා.
අමාත්‍ය අලි සබ්රි, අගවිනිසුරු ජයන්ත ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට 2021 -2022 සදහා සභාපති ධුරය නිල වශයෙන් ප්රදානය කිරීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතින් සිදු කෙරුණා. පසුගිය වසර දෙකේ දී නීතිඥ සංගමයේ නිලතල හෙබ වූ පිරිසට උපහාර පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.
The post නීතිඥ සංගමයේ 47 වන සමුළුව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී appeared first on ITN News.
Post a Comment