රටම හරිත කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් යුතුව රුක් රෝපණ ව්‍යාපෘතියක් වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබද ජාතික රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.
ලෝක ක්ෂ්ය රෝග දිනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඒ ආර් එම් තවුෆික් මහතා සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වය ඇතිවයි. තවත් සංවිධාන සහ ආයතන රැසක් මේ සදහා ඉදිරිපත් වුණා. රෝහල් පරිශ්‍රය පුරාම පැල 600 ක් රෝපණය කිරීම විශේෂත්වයක්. මේ අනුව රෝහලම හරිත කලාපයක් බවට පත් කිරීමේ අවස්ථාව උදා වනවා.
The post ලෝක ක්ෂ්ය රෝග දිනය වෙනුවෙන් රුක් රෝපණ ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment