ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නව නිවාස නවයක් ජනතා අයිතියට පත් කෙරුණා.
සෞභාග්‍ය යේ දැක්ම වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභීන් සදහා සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් නිවසක් බැගින් ඉදි කෙරෙනවා. ඔබට ගෙයක් රටට හෙටක් මෙම ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ඉංගිරිය ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නිවාස අදාළ ජනතාවට ලබාදීම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. එක් නිවසක් ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ හයක මුදලක් වැය කරනවා.
The post ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නව නිවාස 9 ක් ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment