නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පත්කළ විශේෂ කමිටුවට යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ ගැන ප්‍රකාශ කළා.
මේ අවස්ථාවට රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතාත් එක්වුණා.
The post නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුයි appeared first on ITN News.
Post a Comment