Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 60කට පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට දරුණු ගංවතුර තත්ත්වයක්  

Add comments

වසර 60 කට පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට දරුණු ගංවතුර තත්ත්වයක්  ඇති වී තිබෙනවා.

ඇති වී තිබෙන ගංවතුරත් සමඟ දහස් ගණනක ජනතාවක් උන් හිටි තැන්වලින් ඉවත් කිරීමට සිඩ්නි බලධාරීන් කටයුතු කළා. සිඩ්නි නගරයේ බටහිර ප්‍රදේශවලට වැඩිම බලපෑමක් එල්ල වුණා. පසුගිය දින 03 ක කාලය තුළදී එම ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පතිත වූ බවයි  ඕස්ට්‍රේලියා මාධ්‍ය සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 111 ක් පමණ තද වැසි ඇති වුණා. සිඩ්නි නගරයේ නැගෙනහිර ප්‍රදේශයට තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.

 

 

The post වසර 60කට පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට දරුණු ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG