Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශයේ දරුණු ලැව් ගිනි තත්ත්වයක්  

Add comments

මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශයේ දරුණු ලැව් ගිනි තත්ත්වයක් වාර්තා වනවා.

ලැව් ගින්න හේතුවෙන් එම ප්‍රදේශයේ හෙක්ටයාර 3500 කට වැඩි කලාපයක් විනාශයට පත්ව තිබෙනවා. දැඩි උෂ්ණත්වය සමග සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ. පවුල් 100 කට වැඩි සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ගින්න නිවීම සදහා හෙලිකොප්ටර් යානා සහ ගිනි නිවන හමුදා සාමාජිකයින් 300 කට වැඩි පිරිසක් යෙදවීමට මෙක්සිකෝ රජය කටයුතු කර තිබෙනවා.

 

 

The post මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශයේ දරුණු ලැව් ගිනි තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG