Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 283 දෙනෙකු සුවය ලබයි  

Add comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 283  දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 86,227 ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 283 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG