Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරිස් නුවර යළි හුදකලා කරයි  

Add comments

ප්‍රංශයේ පැරිස් නුවර මසක කාලයක් හුදකලා කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් පැරිස් නුවර නැවතත් මසක කාලයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් කලාප 15 ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවද සදහන් වනවා.

කෙසේ වුවද මීට පෙර හුදකලා කළ තත්ත්වයන් තරම් දැඩි නොවන බව එරට අග්‍රාමාත්‍ය ජින් කැස්ටෙක්ස් පවසනවා.

මේ අතර යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීම යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post පැරිස් නුවර යළි හුදකලා කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG