Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුවේ පරීක්ෂාව සාර්ථකයි  

Add comments

ලොව මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුව ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ සාර්ථකව අත්හදා බැලුවා.

ස්පේස් ලෝන්ච් සිස්ටම් හෙවත් අභ්‍යවකාශ විහිදුම් පද්ධතිය මෙලෙස අත්හදා බලනු ලැබුවේ පසුගිය ජනවාරි මස එවැනි උත්සාහයක් අත්හිටුවීමෙන් අනතුරුවයි. මෙය 2017 වසරේ ට්‍රම්ප් පරිපාලනය ආරම්භ කළ නාසා ආයතනයේ ව්‍යාපෘතියක කොටසක් ලෙසයි සැලකෙන්නේ. මිනිසුන් නැවතත් සදමතට යැවීමේ අරමුණෙන් අත්හදා බැලීම සිදුකර තිබෙනවා.

60 දශකයේදි ඇපලෝ ගගනගාමී අභ්‍යවකාශය වෙත රැගෙන යාමට යොදා ගැනුනේ සැටර්න් ෆයිව් රොකට්ටුවයි. ඊයේ අභ්‍යවකාශය වෙත යොමුකළ රොකට්ටුව සදහා ඉන්ධන ලීටර් විසිහය ලක්ෂයක් යොදා ගෙන තිබෙනවා. එම රොකට් ඉන්ධන ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන්වලින් සමන්විත වනවා.

 

 

The post ලොව මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුවේ පරීක්ෂාව සාර්ථකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG