තම අයිතීන් මෙන්ම යුතුකම් පිළිබද කතා කරන තරුණ පරපුරක් රට තුළ බිහි කළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post තම අයිතීන් මෙන්ම යුතුකම් පිළිබද කතා කරන තරුණ පරපුරක් රට තුළ බිහි කළ යුතුයි appeared first on ITN News.
Post a Comment