රටපුරා වන සංහාරයක් සිදුවන බව පවසමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් අද නිහඬ විරෝධතාවක නිරත වුණා. ඒ පාර්ලිමේන්තු පිවිසුම අසලයි.
පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිටට රැස්වූ මෙම මන්ත්රීවරුන් පිරිස දැනුවත් කිරීමේ පුවරු රැගෙන මෙම විරෝධතාවට එක්ව සිටින ආකාරය දැක ගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කළේ.
The post සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් නිහඬ විරෝධතාවක appeared first on ITN News.
Post a Comment