Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලන තීන්දුවලින් විදුලිබල මණ්ඩලයට කෝටිගණනක පාඩුවක්  

Add comments

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් නතර කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය නිසා ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි දස දහසක පාඩුවක් සිදුවූ බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ හත් වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

යහපාලන රජය පළිගැනීමේ දේශපාලන පිළිවෙතක් අනුගමනය කර උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රමාද කිරීමෙන් දිනකට කෝටි දෙකහමාරක පාඩුවක් රජයට සිදුකර ඇති බවද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

 

 

The post යහපාලන තීන්දුවලින් විදුලිබල මණ්ඩලයට කෝටිගණනක පාඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG