Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන අගමැතිටත් කොරෝනා  

Add comments

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයද මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අගමැතිවරයා පසුගියදා කොරෝනා වෛරසයට එන්නත් මාත්‍රාවක්ද ලබා ගත් බවයි ඔහුගේ කාර්යාලය දැනුම් දෙන්නේ. මේ වන විට අග්‍රාමාත්‍යවරයා සිය නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

ඔහු පසුගිය මස දකුණු ආසියානු රටවල් කිහිපයක සංචාරයකද නිරත වූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

The post පාකිස්ථාන අගමැතිටත් කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG