Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරු රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පවුල් දහසකට අධික පිරිසක් අවතැන්  

Add comments

පේරු රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක නායයෑම් වාර්තා වනවා.

දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද ඇතිව තිබෙනවා. පේරු රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශයේ පියුරා නගරයේ පාලම් 5 ක්ද මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙනවා.

පවුල් දහසකට අධික පිරිසක් අවතැන් වී ඇති අතර සහන කටයුතුද ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

 

The post පේරු රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පවුල් දහසකට අධික පිරිසක් අවතැන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG