Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්ජන් රඳවා තිබෙන වාට්ටුව අසලින් ජංගම දුරකතනයක් සොයා ගැනේ  

Add comments

රන්ජන් රාමනායක මහතා රදවා තිබෙන අගූණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වයි ඕ විශේෂ වාට්ටුවට යාබදව පොලොව යට සගවා තිබූ ස්මාර්ට් ජංගම දුරකතනයක්   සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම දුරකතනය හමු වුණා

 

 

 

 

 

 

 

 

 

 

The post රන්ජන් රඳවා තිබෙන වාට්ටුව අසලින් ජංගම දුරකතනයක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG