Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජිත සහ චතුර කොළඹ අපරාධ කොට්ඨාසයට  

Add comments

වෙබ් මාධ්‍යවේදියෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මහත්වරුන් කොළඹ අපරාධ කොට්ඨාසයට අද කැදවා තිබුණා.

සිය නීතිඥවරුන් සමග ඔවුන් දෙදෙනා අපරාධ කොට්ඨාස වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඔවුන් සමග ආධාරකරුවන් පිරිසක්ද  පැමිණ තිබෙනවා. පෙරවරු 11.20 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණී රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මහත්වරුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගැනීම් සිදු වනවා.

 

 

 

 

The post රාජිත සහ චතුර කොළඹ අපරාධ කොට්ඨාසයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG