Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කරයි  

Add comments

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. MCC ගිවිසුමට එළඹීම වලක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි මෙම දැනුම් දීම සිදු කෙරුණේ.

 

 

The post MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG