Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් 421324 දෙනෙකු හමු වෙයි  

Add comments

ඊයේ දිනයට ලොව පුරා රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් හාරලක්ෂ විසිඑක්දහහස් තුන්සිය විසිහතර දෙනෙකු හමු වී තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව පන්දහස් නවසිය විසිහතක්. වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් හතළිස් හත් දහස් හත්සිය හැත්තෑ හතර දෙනෙකු හා මරණ එක්දහස් දෙසිය පනස් නවයක් ලෙසයි එහි අගය දැක්වෙන්නේ. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවද නැවත වරක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරින් සදහන් කරනවා. ඊයේ දිනයට එරටින් ආසාදිතයින් හතළිස් හත් දහසක් සහ මරණ දෙසිය දහතුනක් වාර්තා වුණා. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දොළොස් කෝටි තිස්නව ලක්ෂයකට ආසන්නයි. මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව විසිහත්ලක්ෂ විසිහත් දහස් හයසිය අසූවක්.

 

 

 

 

 

 

The post ලොව පුරා රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් 421324 දෙනෙකු හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG