Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

භූගත ජලයේ මලඅපද්‍රව්‍ය ප්‍රතිශතය 95% කට වඩා ඉහළට  

Add comments

මල අපද්‍රව්‍ය කළමනාකරණයකින් තොරව පොලවට එකතු කිරීම නිසා භූගත ජලයේ මලඅපද්‍රව්‍ය ප්‍රතිශතය සියයට 95 කට වඩා ඉහළ ගොස් ඇති  බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ හත්‍වෙනි පැය වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජලය ගබඩා කර ගැනීමේ හැකියාව වැඩි කර ගැනීම සදහා වාරි මාර්ග දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක  බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා මෙහිදී කියා සිටියේ.

 

 

 

The post භූගත ජලයේ මලඅපද්‍රව්‍ය ප්‍රතිශතය 95% කට වඩා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG