Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතරමැදියන්ගෙන් තොරව වැලි පස් සහ ගල් සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක්  

Add comments

අතරමැදියන්ගෙන් තොරව වැලි පස් සහ ගල් සදහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කැබතිගොල්ලෑව ප්‍රදේශයේ මැටි වළං කර්මාන්තකරුන් පිරිසක් හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බලපත්‍ර එකම ස්ථානයකින් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

 

 

 

 

 

The post අතරමැදියන්ගෙන් තොරව වැලි පස් සහ ගල් සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG