Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝවිඩ් වයිරසයේ මූලාරම්භය පිළිබද අවසන් වාර්තාව ලබන සතියේ  

Add comments

කෝවිඩ් නයින්ටීන් වයිරසයේ මූලාරම්භය පිළිබද වාර්තාව ලබන සතියේ නිකුත් කරන බව ලෝක  සෞඛ්‍ය සංවිධානය ඊයේ නිවේදනය කළා.

කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වූයේයැයි ඇමරිකාව කළ චෝදනා පදනම් කර ගනිමින් ඒ පිළිබද පරීක්ෂණයක් ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. ඒ අනුව සෞඛ්‍ය විශේෂඥයන් ඇතුලු විද්වත් කණ්ඩායමක් චීනයේ වූහාන් නගරයේ මසක කාලයක් රැදී සිටිමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එම පරීක්ෂණ සදහා චීනයේද පූර්ණ සහය ලැබුණු බවයි පර්යේෂණ කණ්ඩායම සදහන් කළේ. පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

 

The post කෝවිඩ් වයිරසයේ මූලාරම්භය පිළිබද අවසන් වාර්තාව ලබන සතියේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG