Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැඩි හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් කොලරාඩෝ ප්‍රාන්තයට බලපෑම්  

Add comments

දැඩි හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් කොලරාඩෝ ප්‍රාන්තයට බලපෑම් එල්ල වී තිබෙනවා.

හිම කුණාටු තත්ත්වය මධ්‍යයේ වුවද කොළරාඩෝ හි සත්වෝද්‍යානයක හිම ක්‍රීඩාවේ යෙදෙන සිංහයන්ගේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. කොළරා‌ඩෝ ප්‍රාන්තයේ හිම පතනය හේතුවෙන් දහස් ගණනක පිරිසකට මේ වන විටත් විදුලි සැපයුම ඇණ හිට තිබීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් ගමන් වාර කිහිපයක්ද නවතා දැමීමටද ගුවන් බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post දැඩි හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් කොලරාඩෝ ප්‍රාන්තයට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG