Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ කොරෝනා එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදනය කිරීමට සැලසුම්  

Add comments

චීනයේ සිනෝෆාම් කොරෝනා එන්නත ලබන මාසයේ සිට නිෂ්පාදනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සැලසුම් කර තිබෙනවා.

චීනය සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව වාණිජ මට්ටමින් සිනෝෆාම් එන්නත නිෂ්පාදනය කිරීමටයි එක්සත් අරාබි එමිර් රාජ්‍ය කටයුතු කරන්නේ. නව වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට චීන විදේශ අමාත්‍ය වැංග් යි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත වුණා. ප්‍රධාන වශයෙන් මැද පෙරදිග කලාපය ඉලක්ක කර ගනිමින් මෙම කොරෝනා එන්නත් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම සිදු වෙනු ඇති. සිනෝෆාම් කොරෝනා එන්නත 80%ක මට්ටමේ ඵලදායිතාවක්  සහිත වනවා.

 

 

 

 

The post චීනයේ කොරෝනා එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදනය කිරීමට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG