Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශි‍්‍ර ලංකා අගමැති සහ බංගලිදේශ අගමැති අතර අද සාකච්ජා  

Add comments

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බංගලිදේශ සංචාරයේ දෙවන දිනය අදයි.

අද දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා සහ බංගලිදේශ අග‍්‍රාමාත්‍ය සෙයික් හසීනා මහත්මිය අතර ද්විපාර්ශවික සාකච්ජාවක් පැවැත්වෙනවා. සාකච්ජා වලින් අනතුරුව, සෞඛ්‍ය , අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංස්කෘතික සහයෝගීතාව වැනි ක්ෂේත‍්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරිමටද සැලසුම් කර තිබෙනවා.

සංචාරය අවසන් කිරිමට පෙර මහින්ද රාජපක්ෂ මහතා එරට ජනාධිපති මොහොමද් අබ්දුල් හමීඩ් මහතාද හමුවන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා පෙන්වා දෙන්නේ.

The post ශි‍්‍ර ලංකා අගමැති සහ බංගලිදේශ අගමැති අතර අද සාකච්ජා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG