Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු කොමිසම් වාර්තාව විමර්ශනයට කාදිනල් හිමිගෙන් තවත් කමිටුවක්  

Add comments

පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන තවදුරටත් විමර්ශනය කරීමට තමන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එසේම මේ අමානුෂික ප්‍රහාරය වලක්වගන්න කටයුතු නොකරමින් වගකීම් පැහැර හැරි හැම කෙනෙක්ම කළේ මහපොළොව නුහුලන අපරාධයක්  බවටයි වහන්සේ චෝදනා කරන්නේ.

The post පාස්කු කොමිසම් වාර්තාව විමර්ශනයට කාදිනල් හිමිගෙන් තවත් කමිටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG