Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව උද්ඝෝෂණයේ  

Add comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දහස් ගණනක ජනතාවක් වීදිවල රැස්ව උද්ඝෝෂණ ව්‍යාපාරයක මේ වන විට නිරත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල පාර්ලිමේන්තු ඡන්ද විමසුම පැවැත්වීමට දින තුනක් පමණක් තිබියදී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක් බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මෙවර මහමැතිවරණයේදී ද කිසියම් දේශපාලන පක්ෂයක් නිශ්චිත වශයෙන් ජයග්‍රහණය නොකරනු ඇති බවට ද අනාවැකි පල වී තිබෙනවා. ස්ථාවර රජයක් බිහිකර ගැනීමට නොහැකි වීම නිසා පසුගිය වසර කිහිපය තුලදී ඊශ්‍රායලයේ දේශපාලන තත්ත්වය දැඩි අස්ථාවර තත්ත්වයක් ගත්තා.

 

The post ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව උද්ඝෝෂණයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG