Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිංහරාජය ගැන කතාකරද්දී හන්තාන සිහිවෙයි – රිෂාඩ් කාගෙද? හිරුණිකාගේ උත්තරය  

Add comments

සිංහරාජය ගැන කතාකරපු තරුණියකට සමාජ මාධ්‍ය ජාලාවල පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබෙන අතර මේ සම්බන්ධයෙන් අද සමගි ජනබලවේගයේ කාන්තා නියෝජිතයන් අද මාධ්‍ය හමුවක් පැවැත්වා තිබුණා.

රිෂාඩ්ගේ පාර්ශවය සමඟ සන්ධාන ගතවන්නේ මැතිවරණවලදී බලය ලබාගැනීමට පමණක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ.

The post සිංහරාජය ගැන කතාකරද්දී හන්තාන සිහිවෙයි – රිෂාඩ් කාගෙද? හිරුණිකාගේ උත්තරය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG